Rangasthalam (2018) Sinhala Subtitles | අසීමිත ආදරය,සහෝදර සෙනෙහස හා මැදි වූ අපේ ගම… [සිංහල උපසිරසි සමඟ]
Rangasthalam (2018) Sinhala Subtitles | අසීමිත ආදරය,සහෝදර සෙනෙහස හා මැදි වූ අපේ ගම… [සිංහල උපසිරසි සමඟ] ආයුබෝවන්ඩ කියලා පිලිගන්නවා යාළුවො හැමෝම. රංගස්තලම්… සිංහලෙන් කිව්වොත් “රඟමඩල/රංගභූමිය” වගේ තේරුමක් තමයි එන්නේ. මේ වසරේ ආපු සාර්ථකම තෙලුගු සිනමා නිර්මාණයක් කිව්වොත් නිවැරදියි. IMDB දර්ශකයේ 9.2ක අගයක් ගන්නට සමත් වුනු මේ චිත්රපටය මේ මොහොත වනවිට වැඩිම ආදායම් ලැබූ තෙලුගු චිත්රපට ලයිස්තුවේ අංක 04 වන ස්ථානයේ වැජඹෙන්නට සමත් වෙලා තියෙනවා. හ්ම්ම්… දැන් ඉතින් තවත් බල බලා ඉන්න දෙයක් නෑ. අරගෙන බලන්න හිතෙනවා නේද? ඉතින් තවත් බයිස්කෝප් එකක් ඔයාලා වෙත උස්සගෙන එන්න තමයි මේ සූදානම් වෙන්නේ. පෞද්ගලිකවම.. ගොඩක් ආසාවෙන් වගේම එනකල් බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මේ වසරේ නිකුත් උන සුපිරියක් කිව්වොත් නිවැරදියි. පහුගිය දවසක මේ චිත්රපටය සඳහා හොඳ පිටපතක් නිකුත් වෙද්දී නිකුත් වෙනකොටම දැනුම් දුන්නේ අපේ සිසිල මස්සිනා. ඉතින් එදා ඉඳන් පුළුවන් උපරිමයෙන් උත්සහ කරලා ඔන්න දෙයියනේ කියලා සබ් එක ඔයාල හමුවට අරගෙන ආවා. උපසිරසි ලයින් 2400ක් වගේ ප්රමාණයක් තිබුණු නිසා අරගෙන එන්න ටිකක් පරක්කු උනා. කෙසේවෙතත් කෝමහරි ඔන්න අරගෙ